පැවිදි නාමය:
කඩිගමුවේ
පේමානන්ද
නා හිමි
තනතුරු
නාමයන්:
හාපිටිගම්
කෝරළයේ
ප්‍රධාන සංඝනායක
මහෝපාධ්‍යාය
ශ්‍රී නාලන්දා පරිවේණාධිපති
වැඩ වසන
විහාරස්ථානය:
බෝතලේ ශ්‍රී ගෝඨාභය
රජමහා විහාරය
උපන් දිනය:
1948 නොවැම්බර් 11
වන දින
පියා:
ටී.එම්. මුදියන්සේ මහතා
මව:
ටී.එම්. ඇලිස්නෝනා මාතාව
පැවිදිවීම:
1964 අගෝස්තු මස 12 වන දින
මූලික අධ්‍යාපනය:
ගලපිටමඩ වළගම්බා මහා විද්‍යාලය
නාරම්වල පවදන්ලකර මහ පිරිවෙන
උසස් අධ්‍යාපනය:
මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන
පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලය
ආචාර්යයන් වහන්සේ හා
උපාධ්‍යායයන් වහන්සේ:
කල්එළියේ ඤාණානන්ද හිමි
අළුතෑපොල පේමරතන හිමි
කරවිල කුඹුරේ සරණපාල හිමි
උපසම්පදා වීම:
1969 ජුනි මස 22 වන දින අස්ගිරි
මහා විහාර උපෝෂථාගාරයේදී
විදේශ ධර්ම දූත සේවය:
එංගලන්තය හා තායිලන්තය
ශාසනික සහ සමාජ සේවාවන් :
* නාලන්දා පිරිවෙන ආරම්භ කිරීම හා
එහි වසර 25 ක කාලයක් පරිවේණාධිපති වශයෙන් කටයුතු
කිරීම
* නාලන්දා දහම් පාසල ආරම්භ කිරීම හා
ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම
* ප්‍රදේශයේ ළදරුවන් සඳහා
පෙර පාසලක් ආරම්භ කිරීම
* බෝතලේ ගෝඨාභය දහම් පාසල
ආරම්භ කිරීම
* මහවැලි “සී” කලාපයේ මාවතගම
ශ්‍රී බෝධි නන්දනාරාම විහාරය ආරම්භ
කිරීම හා එහි දහම් පාසලක් ඇරැඹීම
සටහන
හේමමාලා රන්දුනු |