Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාවරලේ භද්දිය හිමියන්ගේ දම් දෙසුමක් දෙණියායේ දී

දෙණියාය එක්සත් බෞද්ධ සංගමයේ අනුග්‍රාහකත්වයෙන් මැයි මස 17 වෙනි දින රාත්‍රි 06.00 ට දහම් දෙසුමක් දෙණියාය ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ දී මාවරලේ භද්දිය හිමියන් විසින් පවත්වනු ලැබේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.