Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

357.
තිණ දෝසානි ඛෙත්තානි
දොස දොසා අයං පජා
තස්මාහි වීතදෝසෙසු
දින්නං හොති මහප්ඵලං

දෝසයෙන් තුරන් වූ මහරහත් උතුමන්ට පිරිනමන දානයෙන් මහා පින් ඵල ලැබේ.
හොඳ බිමක වගා කළ බීජයෙන් වගා කරු පැතුලෙස හොඳම අස්වනු ලැබේ.

358.
තිණ දෝසානි ඛෙත්තානි
මොහ දොසා අයං පජා
තස්මාහි වීතමෝහෙසු
දින්නං හොති මහප්ඵලං

මෝහයෙන් තුරන් වූ මහරහත් උතුමන්ට පුද කරන දානයෙන් මහා පින් ඵල ලැබේ.
හොඳ බිමක වගා කළ බීජයෙන් වගාකරු පැතූ ලෙස හොඳම අස්වනු ලැබේ.

359.
තීණ දොසානි ඛෙත්තානි
ඉච්ඡාදොසා අයං පජා
තස්මාහි විගතිචෙඡසු
දින්නං හොති මහප්ඵලන්ති

ආසාව තුරන් කළ මහරහතන් උතුමන්ට පිරිනමන දානයෙන් මහා පින්ඵල ලැබේ.
හොඳ බිමක වගා කළ බීජයෙන් වගාකරු පැතූ ලෙස හොඳම අස්වනු ලැබේ.

මතු සම්බන්ධයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.