Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පවත්වන ගෞතම බෝධි වන්දනාව

වසර 2600 කට පෙර තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ උතුම් සම්මා සම්බෝධියට උපහාර පිණිස ඉදිකළ ‘’ශ්‍රී මහා බෝධි මණ්ඩපය’’ බුදු සසුනට පූජා කිරීමත් සිදු කෙරේ.

මෙම මස 04 වැනිදා සවස 5.30 ට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පවත්වනු ලබන මෙම ‘’ගෞතම බෝධි වන්දනාව‘’ හුණුමුල්ලේ මහමෙවුනා මෙත් සිසිල භාවනා අසපුවේදී පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.