Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගමේ පන්සලේ දහම් පාසලට යන දූ පුතුන්ට කියවන්න බුදුසරණ පිරිනමන්න

ගමේ පන්සලේ පැවැත්වෙන දහම් පාසලේ දූ දරුවන්ගේ දහම් පිපාසය සන්සිඳවීමට පසළොස්වක, අව අටවක, අමාවක හෝ පුර අටවක යන සතර පෝ දිනයන්ගෙන් එක් පෝදිනකදී හෝ දහම් පාසලේ සියලු දූ දරුවන්ට බුදුසරණ පුවත්පත කියවන්න මග සැලසීමට දායක වන්න. ධර්ම දානය පතා බුදුසරණ පුවත්පත පිරිනැමීමට දායක වන්නේ නම් ළඟම ඇති ලේක්හවුස් අලෙවි නියෝජිත වෙතින් හෝ ලේක්හවුස් ආයතනයේ අලෙවි අංශයෙන් කල් ඇතිව වෙන් කරවා ගන්න.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.