Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්මලානේ කිරිපිඬු පූජා පෙරහර වෙසක් පෝදා

රත්මලාන බෝධි රුක්ඛාරාමයේ සිරි සූජාත කුළගත සමිතිය මෙහෙයවීමෙන් ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහයෙන් 65 වන වරටත් පවත්වන කිරිපිඬු පූජා පෙරහර විහාරාධිපති රත්මලානේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි වෙසක් පෝදා පැවැත්වේ.

එදින පෙරවරු 7.00 ට සධාතුක කරඬුව රන්සිවි ගෙයි තැන්පත් කර අනතුරුව කිරිපිඬු පාත්‍රය තැන්පත් කැරේ. පෙරවරු 8ට පෙරහර අරඹා දවල් 11 ට බුද්ධ පූජාව පැවැත්වේ. එදින සවස දහම් දෙසුමක් ද රාත්‍රි 7 ට ගිලන්පස පූජාව හා බෝධි පූජාවක් ද පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.