Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙලිගල දළදා පෙරහර පෝදා

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තිබෙන විහාරස්ථාන අතර බෙලිගල ශ්‍රී විජය සුන්දරාරාම රජමහා විහාරස්ථානයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. බෙලිගල රජමහා විහාරස්ථානය ඓතිහාසික වශයෙන්ද වැදගත් වේ.

එවැනි අවුරුදු දෙදහසකට වැඩි අතීතයකට නෑදෑකම් කියන බෙලිිගල රජමහා විහාරස්ථානයට වෙසක් පෝය දිනය ඓතිහාසික වශයෙන් වැදගත් වේ. වෙසක් පෝය දිනය බෙලිගල සහ අවට ගම්වාසීන්ට වැදගත් වන්නේ ඓතිහාසික දළදා පෙරහර පැවැත්වීමයි. දම්මල ධම්මාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි එම පෙරහර පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.