Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ බුද්ධාභිවන්දනා බුදු බැති ගී මෙවරත්

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මෙවරත් අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනයන්ගේ සහභාගිත්වයෙන් ‘බුද්ධාභිවන්දනා බුදු බැති ගී සරණිය නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල දොරටු පරිශ්‍රයේ දී මැයි මස 4 වැනිදා සහ 5 වැනිදා පස්වරු 6.30 ට පැවැත්වේ.

ඊට ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වෙති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.