Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අමාදහර වෙසක් සදහම් කලාපය ලේක්හවුස් මන්දිරය අබියස දී

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංවිධානය කරන අමාදහර වෙසක් සදහම් කලාපය මැයි මස 05, 06, 07 තෙදින තුළ ලේක්හවුස් මන්දිරය අබියසදී පැවැත්වේ.

වෙසක් උත්සවය නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම කොළඹ ලේක්හවුස් මන්දිරය අබියස දී අමාදහර වෙසක් සදහන් කලාපයේදී වෙසක් පහන් කූඩු තරගයක් හා ප්‍රදර්ශනය පවත්වනු ලැබේ.

එම වෙසක් පහන්කූඩු තරයේදී 1 වන ස්ථානය රු. 2,50,000 ක් ද 2 වන ස්ථානය රු. 1,50,000 ක්ද 03 වන ස්ථානය රු. 100,000 ක් ද 04 වන ස්ථානය රු. 50,000 5 වන ස්ථානය රු. 25,000 ක් ද 6 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා රු. 15,000 ක්ද 11 වන ස්ථානයේ සිට 15 වන ස්ථානය දක්වා රු. 10,000 ක්ද ප්‍රමිතියට අනුව කූඩු සකසා ඉදිරිපත් කරන අනෙකුත් සෑම තරග කරුවන්ටම මුදලින් තෑගි හා සහතික පත් පිරිනැමෙන අතර තරගය සඳහා අදාළ විස්තර සහ කූපනය සඳහා දිනමිණ පුවත්පත බලන්න.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.