ජන්ම දිනයට ආශිර්වාද බෝධි පූජාව
			
			 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති 
			කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම 
			හිමිපාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ආශිර්වාද බෝධි පූජා පින්කමක් කැලණිය 
			දිප්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ දී ඉකුත් දා පැවැත්විණි.  
			සුබෝධාරාම විහාරාධිපති ඇල්ලලගොඩ නන්දරතන හිමිපාණන් එහිදී අනුශාසනාවක් 
			කළ අයුරු. බෝධි පූජා පින්කම මෙහෙයවූ සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක මොරවක 
			සෝරත හිමියෝද මෙහි වෙති.  |