Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

රාගම, පොඩිකුඹුර අංක 310 හි පදිංචි නිහාල් මෙන්ඩිස් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව බැවින් ඒ සඳහා යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 0772718114 අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.


අසාධ්‍ය රෝගියෙකු සඳහා “ඒ හෝ ඕ” ලේ වර්ගයට අයත් වකුගඩුවක් අවශ්‍ය වී ඇත. පරිත්‍යාගශීලියෙකු වෙතොත් දුරකථන 0771266254 අංකයට දන්වන ලෙස ඉල්ලා සිටියි. ඔහුගේ ඖෂධ සඳහා විශාල මුදලක් වැය වන බැවින් එච්.එන්.බී. බොරැල්ල ශාඛාවේ ගිණුම් අංක 055020175672 හෝ සම්පත් බැංකුව නාවල ශාඛාවේ ගිණුම් අංක 108253961890 සඳහා බැර කරන ලෙස ද ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.