Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී පාද වන්දනාකරුවන්ට සත්කාර සේවාවක්

“සිතත් කයත් පිරිසුදු වෙමු, සුපිරිසිඳුයි වන්දනාව“ යන තේමාව යටතේ මෙවරද යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම ලයිෆ්බෝයි, හර්බල් සමග එක්ව එම සමාජ සේවා කටයුත්තෙහි නියැලෙමින් නීරෝගී සමාජයක් වෙනුවෙන් තම ආයතනයේ කැපවීම තහවුරු කොට ඇත.

ඒ යටතේ, බැතිමතුනට අතිශයෙන් වැදගත් වන තාවකාලික නාන ස්ථාන සකසාදීම, කැලි කසළ බැහැර කිරීම සඳහා වන බඳුන් ආදිය සපයා දීම මෙන්ම අබලන් වූ බස් නැවතුම් පොළවල් වැනි ස්ථාන පිළිසකර කර දීම ආදී කාර්යයන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.