Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අංක 325/ඒ, කැලණිතිස්ස මාවත, වනවාසල, කැලණියහි පදිංචි විජේමුණි දේවගේ උදිත මධුසංඛ විජේමුණි වන වයස අවුරුදු 21 ක් වූ මහතාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලියෙක් වේ නම් 077 1170305 හා 071 1723384 දරන දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලා සිටී.

වෛද්‍ය නිර්දේශ මත ලබා ගන්නා බෙහෙත් සඳහා ද විශාල මුදලක් වැයවන බැවින් ගිණුම් අංක 297 200 160 00 18 73 වේල්ලවීදිය මහජන බැංකුවට පරිත්‍යාගශීලීන්ගේ ආධාර බැර කරන ලෙස ද ඉල්ලා සිටී.


මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකවරයෙකු වශයෙන් සේවය කරන ඩී.එම්.ආරියරත්න දේවගිරි මහතා, දරුණු වකුගඩු රෝගයකින් පෙලේ. ඔහුට “ඕ නෙගටිව්, ඕ පොසිටිව්, බී නෙගටිව්, බී පොසිටිව්” යන රුධිර කාණ්ඩ වලට අයත් වන වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය යැයි වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇත. ඒ සඳහා යම් පරිත්‍යාගශිලියෙකු වේ නම් අංක 071 8389969, 078 3909320 දන්වා සිටින ලෙස ඉල්ලා සිටී.


මිනුවන්ගොඩ 99 නයිවල උතුර, අංක 50/01 නයිවල, එස්සැල්ල ලිපිනයේ පදිංචි එක් දරු පියෙකු වූ ජේ.එම්. උපාලි නලින් ජයසේකර දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.

හතළිස් එක් හැවිරිදි රියදුරෙකු වූ මොහු දැනට කිසිදු රැකියාවක් කරගත නොහැකිව අසරණ තත්ත්වයට පත්වී සිටී. වකුගඩු දෙකම අක්‍රිය වී ඇති මොහුගේ ජීවිතය බේරාගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු සිටී නම් 077 1598716 (නදීෂා) 077 3699052 (චමින්ද) දුරකථන අංකයන්ට දැනුම්දෙන ලෙස ඉල්ලීමක් කැරේ. තවද වකුගඩු බද්ධ කිරීම දක්වා ලේ පිරිසුදු කිරීම සඳහා මෙන්ම ඖෂධ සඳහා ද විශාල මුදලක් වැයවන බැවින් මුදලින් ආධාර කිරීමට යම් අයෙක් බලාපොරොත්තු වන්නේ නම් වේයන්ගොඩ මහජන බැංකුවේ ගිණුම් අංක 079 – 2 – 001 – 6 – 0013892 වෙත බැර කරන මෙන් ඔහුගේ බිරිඳ ඉල්ලා සිටී.


ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලි අයෙකුගෙන් අව්‍යශ්‍යයි. දුරකතන 0776075663.


රද්දලාන පාර දාරළුව (වයඹ) ලිපිනයේ පදිංචි එච්.ඒ. අසිතා මනෝරි මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි. ඇයට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය ඒ.ඩබ්ලිව්.එම්. වසිල් මහතා නිර්දේශ කර ඇත. එම සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බව ඥාතීහු පවසති.

ඒ සඳහා යම් පරිත්‍යාගයක් වෙතොත් මාකඳුර මහජන බැංකුවේ 137 – 2001 – 2 – 0014346 ගිණුමට බැර කරන ලෙස ඉල්ලීමක් කරයි. වකුගඩුවක් පරිත්‍යාගකිරීමට කැමැති පරිත්‍යාගශීලියකු සිටීනම් ඉහත ලිපිනයට හෝ දුරකථන අංකයට දන්වනමෙන් ඉල්ලා සිටී. 031 – 2298332


අම්බලන්ගොඩ, වතුගෙදර “වඩුපැල” ලිපිනයේ පදිංචි දේමුණි නිල්මිණි ද සොයිසා (වයස අවු. 42) මිය, දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉතා ඉක්මණින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම් නසාර් මහතා නිර්දේශ කර ඇත.

මෙම සැත්කම සඳහා “ර්‍ණ වර්ගයේ හෝ ඕ වර්ගයේ” වකුගඩුවක් බද්ධ කළ යුතු බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අවු. 25 ත් 50 අතර පරිත්‍යාගශීලියකු සිටී නම් 077 2831332 හෝ 0775 639466 හෝ 077 6969890 යන දුරකථන අංකවලට අමතන මෙන් කාරුණිකව ඉල්ලමි. ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් එකී මුදල් අම්බලන්ගොඩ මහජන බැංකුවේ අරඹා ඇති අංක 035 – 2 – 001 – 7 – 0015910 ගිණුමට බැර කරන ලෙසද ඉල්ලා සිටිමි.


හපුවලාන, මරඳගහමුල ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්.ඒ. ලාල් වීරසිංහ (අවු. 44) දෙදරු පියාට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් 072 5891868, 077 8277838 දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසත් ඔහුගේ ප්‍රතිකාර සඳහා අධික වියදම් දැරීමට සිදුවන නිසා ආධාර කිරීමට කැමැති පරිත්‍යාගශීලීන් වේ නම් 079 020106809 යන හැටන් නැෂනල් බැංකු ගිණුමට බැර කරන ලෙස ද ඔහු ඉල්ලා සිටී.


පිළියන්දල කුඩමාදුව පාරේ අංක 106/4 දරන නිවසේ පදිංචි දැනට මාලිගාවත්ත වකුගඩු රුධිර පෙරන රෝහලේ ප්‍රතිකාර ලබන කේ.ඒ.එස්. ප්‍රේමරත්න මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති නිසා “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. එසේ වකුගඩුවක් දීමට කැමැති පරිත්‍යාගශීලියකු සිටී නම් 077 9948784, 077 6718913 දුරකතන අංකවලට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.


කිරිබත්ගොඩ පදිංචි 42 හැවිරිදි රූපිකා සෙනෙවිරත්න වන අප සහෝදරිය හට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කළ යුතු බව කොළඹ මහ රෝහලේ වෛද්‍ය රුෂික ද ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත. ඇය හට වකුගඩුවක් ලබා දීමට කැමැති අයෙක් වෙත් නම් පහත සඳහන් අංක වෙත අමතන මෙන් පවුලේ ඥාතීන් ඉල්ලා සිටියි. දුරකතන අංක 077 6012963, 071 8611005, 077 3659718, 0112 948537


කැස්බෑව ගලබඩවත්ත තුන්වන පටුමගේ නො. 91 හි පදිංචි කේ.ඩී. කිංස්ලි මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කඩිනමින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව නිර්දේශ කර ඇත. ඒ සඳහා “ඕ හෝ ර්‍ණ” ලේ වර්ගයකට හිමිකම කියන වයස අවුරුදු 21 – 58 ත් අතර පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කරයි. තවද වකුගඩු බද්ධ කරන තුරු ලේ මාරු කිරීම සඳහා විශාල මුදලක් වැය වන බැවින් මේ සඳහා මුදල්මය ආධාරද අවශ්‍යව ඇත. මුදලින් ආධාර කිරීමට යම් පරිත්‍යාගශීලියෙක් වේ නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පිළියන්දල ශාඛාවේ ගිණුම් අංක 1 – 0071 – 04 – 28884 වෙත බැර කරන මෙන් ඉල්ලීමක් කෙරෙයි. මේ පිළිබඳ තොරතුරු 0112 702336 හෝ 075 5816080 යන දුරකතන අංක මගින් දැනගත හැකි ය.


වසර 33 ගුරුසේවාවේ සිට දැනටත් සේවයේ යෙදී සිටින හිඟුරක්ගොඩ, කවුඩුල්ල, සංසුන්ගම පදිංචි කේ.එම්. වික්‍රමතිලක මහතා තදබල වකුගඩු රෝගයකින් පෙළේ. මහනුවර රෝහලින් සායනික ප්‍රතිකාරත් පොළොන්නරුව රෝහලින් රුධිර කාන්දුකරණ ප්‍රතිකාරත් ලබමින් සිටියි. ඔහුට “ර්‍ණ පොසිටිව් හෝ ර්‍ණ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නියමයයි. පරිත්‍යාගශීලියෙකුගේ පිහිට පතන ඔහු ශල්‍යකර්මයට හා ප්‍රතිකාර පරීක්‍ෂණ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන නිසා හැකි අයගේ උපකාරය පතයි. දුරකතන අංක, 027 3270948, 078 3651457, ගිණුම් අංකය, ජා.ඉ.කිරීමේ බැංකුව හිඟුරක්ගොඩ 100760229164 වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.