Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් පාසල් ගුරු සම්මන්ත්‍රණයක්

දෙහිවල ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශවල දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු සම්මන්ත්‍රණය දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය මඟින් 2012 මාර්තු 24 වන දා පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා තරුණ බෞද්ධ සමිති ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.

ගුරුභවතුන් 150 ක් පමණ සහභාගි වන මෙම සම්මන්ත්‍රණයේ මුලසුන හා අනුශාසනාව පවත්වන්නේ ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුකොඩ ධම්මාවාස නාහිමියන් විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.