Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හොරගොඩ ගුණරතන නාහිමි ගුණ සැමරේ

ඇල්ගිරියේ කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරයේ දී විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ මහෝපාධ්‍යාය, ආචාර්ය හොරගොඩ ගුණරතන නාහිමියන්ගේ ගුණ සමරු පින්කම මාර්තු 7 වැනි දා සිට 13 වැනි දා දක්වා පැවැත්වීමට විහාරාධිපති පරදුව ජිනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා තිබිණි. දිනපතා රාත්‍රී ධර්ම දේශනා සහ 13 වැනි දා දවල් සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්විණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.