Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

රාගම, තේවත්ත, විහාර මාවත, අංක 867/1 දරන නිවසේ පදිංචි කේ.එම්.ඒ. සුරන්ති මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට ඉක්මනින් “ඕ හෝ ඒ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා ඉදිරිපත් වීමට කැමැති පින්වතෙකු වේ නම් 072 3530775 දරන දුරකථනයට අමතන ලෙස ඉල්ලා සිටියි.

අවශ්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවෙන බැවින් සම්පත් බැංකුවේ නගර ශාඛාවේ ගිණුම් අංක 100153593677 (ඩබ්.ඩී.ඒ. විජේසිරි) දරන ගිණුමට ඔබේ ආධාර බැර කරන ලෙසද ඒ මහත්මියගේ සැමියා ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.