Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සතර පොහෝ දින ධර්ම දේශනා

කිරුළපන, නුගේගොඩ, ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය මඟින් මෙහෙයවනු ලබන සතර පොහෝ දින ධර්ම දේශනා මාලාවේ අමාවක පෝ දින ධර්ම දේශනය මේ මස 21 වැනි දා සවස 5 සිට 6 දක්වා පැවැත්වේ.

මැදහින්නේ විජිතනන්ද හිමියන් විසින් ධර්ම දේශනය පැවැත්වීමට නියමිතය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.