වැලමිටියාවේ කුසලධම්ම නාහිමි
			ජන්ම සමරුවට පින්කම් රැසක්
								
			 
			කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ 
			කුලපති කොළඹ හලාවත දෙ දිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අග්ගමහා 
			සද්ධම්ම ජෝතිකධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් 
			වහන්සේගේ 75 වන ජන්ම සමරුව නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පින්කම් 
			රැසක් පැවැත්වේ. 
								ඉතිරිය»
								 පූජිත පින්කෙත
						
			 
			හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි
						
			 
			 
			අපේ දේශයේ ජාතික, ආගමික, සංස්කෘතික සහ ශාසනික පුනර්ජීවනය උදෙසා ආත්ම 
			පරිත්‍යාගයෙන් ආත්ම ධෛර්යයෙන් පෙරමුණ ගෙන ඇප කැපවූ දේශපේ‍්‍රමින්ගේ 
			ජාති හිතෛෂීන්ගේ විශිෂ්ට නාමාවලියෙහි ශ්‍රේෂ්ඨ ස්ථානයක වැජඹුණු 
			හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන්ගේ 185 වැනි ජන්ම සංවත්සර උළෙල 
			2012 ජනවාරි 20 වැනි දිනයට යෙදුණි. 
								ඉතිරිය»
								 ධර්ම දේශනාව: 
								කිලිටි සිතිවිලි සෝදා හරිමු
								
			 
			අභ්‍යන්තර, බාහිර ලෝක දෙක 
			සම්බන්ධීකරණය වීමෙන් පුද්ගලයා තුළ ඇතිවන සිතිවිලි වල ස්වභාවය අනුව 
			තම ජීවන ක්‍රියාදාමය සුඛිත මුදිත කර 
			ගැනීමටත් නැතිනම් දුක් කම්කටොලුවලින් යුක්ත එකක් බවට පත් කර ගැනීමටත් 
			හැකි වේ 
								ඉතිරිය»
								 ලේක්හවුස් ආදිකර්තෘ
			ඩී.ආර්. විජයවර්ධන ජන්ම සමරු පින්කම පෙබරවාරි 23 හා 24 දා
			
			ලේක්හවුස් 
			ආදිකර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 126 වන ජන්ම දින 
			සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම 
			සංවිධානය කරන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව මේ මස 23 වන 
			බ්‍රහස්පතින්දා සහ සපිරිකර සංඝගත දක්ෂිණාව 24 වන දා දවල් පැවැත්වේ. 
								ඉතිරිය»
								  |