Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සද්ධර්මරාජ ධර්ම විද්‍යාලයේ 86 වන සංවත්සරය සැමරේ

පට්ටිවිල ශ්‍රී ශෛලාරාමයේ ශ්‍රී සද්ධර්මරාජ ධර්ම විද්‍යාලයේ ‘86 වන සංවත්සරය නිමිත්තෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය සහ දහම් පාසල් සිසු සිසුවියන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය ධර්ම විද්‍යාලීය ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති බැරගම අරියදේව හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම 15 වනදා සවස 02.00 ධර්ම විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ත්‍යාග ප්‍රදානෝත්සවය අවසානයේදී විද්‍යාලීය දරුදැරියන් විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ ප්‍රසංගයක් ද වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.