Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තෙසැත්තෑ ඤාණ පූජාවක්

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ලේඛකාධිකාරී, ත්‍රිපිටක විශාරද අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ මෙහෙයවීමෙන්, ‘තෙසැත්තෑ ඤාණ පූජාවක්’ ජනවාරි 08 වැනි දින (දුරුතු පුන් පොහෝ දින) සවස 06.00 ට යක්කල අබේශේඛරාරාමයේ දී පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.