ජනපති ජන්ම සමරුවට ලේක්හවුස් ආයතනයේ දී පින්කමක්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන්
ජනාධිපතිතුමාටත්, රටටත් සෙත්පතා ආශීර්වාද බෝධි පූජාවක් සහ පිරිත්
දෙසුමක් හා සංඝගත දක්ෂිණාවක් මෙම මස 16 වනදා සිට පැවැත්වේ.
ඉතිරිය»
2600 සම්බුද්ධත්ව ජයන්ති වසර
මේ සම්බුද්ධ ජයන්ති වර්ෂයයි. මේ වසර ආරම්භයේ සිටම විශාල බෞද්ධ
ප්රබෝධයක් ඇතිව තිබේ. මීට පෙර 1956 වසරේද මෙවන් බෞද්ධ ප්රබෝධයක්
ඇතිවූ නමුත් ඊට වඩා සිය ගුණයක පමණ වර්ධනයක් මෙවර දැක ගැනීමට අපට
පුළුවන. තෛ‍්‍රනිකායික මහ නාහිමිවරුන් විසින් විසි වැදෑරුම්
වැඩපිළිවෙළක් සකස් කර ඉදිරිපත් කළ අතර ඊට රාජ අනුග්රහයද ලැබුණි. ඒ
සඳහා සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවක්ද පත් කරන ලදී.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දියුණුවේ දොරටු
කිසියම් කාර්යයක් සපල
කරගැනීමට නම් ඒ පිළිබඳ දක්ෂකමක් තිබිය යුතුම ය.කෘෂිකර්මාන්තය, වෙළඳාම
යනාදී රැකියාවක
නිරතවන්නා එකී කර්මාන්තය
පිළිබඳව දක්ෂවිය යුතු ය.
දක්ෂතාව ඇතිවන්නේ ඒ පිළිබඳ
ඇති ඇල්ම, දැනුම,
ක්‍රියා කෞශල්‍යය ආදී කරුණු
හේතුකොට ගෙනය.
ඉතිරිය»
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
ශ්‍රී ලාංකික බෞද්ධ වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කළ ශ්‍රී මහා බෝධීන්
වහන්සේ අපගේ සංස්කෘතික නව ප්රබෝධයේ සුවිශේෂී ලකුණක් බවට ද පත්විය.
එසේම එය සැදැහැති බෞද්ධ ජනතාවගේ ගෞරව බහුමානයට මෙන්ම වන්දනාමානයට
පාත්‍ර වූ ද පූජනීය අටමස්ථානයන්ගෙන් ද එකකි.
ඉතිරිය»
|