 
			පැවිදි නම - 
			පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ 
			
			 
			වැඩවසන පන්සල - 
			කඳාන පොල්පිටි මූකලානේ අශෝකාරාම විහාරය  
			 
			උපන් දිනය -  
			1970 ඔක්තෝම්බර් මස 28 වන දින 
			 
			පියා –  
			ආර්.ඒ. එම්. පෙරේරා මහතා 
			 
			මව -  
			පී.ජී. කමලා පෙරේරා මාතාව 
			 
			සහෝදර සහෝදරියන් - 
			සහෝදරයන් තුන් දෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක්  
			 
			ගිහි නම - 
			ආර්.ඒ. චමින්ද සිරිදත්ත පෙරේරා 
			 
			මූලික අධ්‍යාපනය -  
			පොල්පිටි මූකලාන සිරිවර්ධන විද්‍යාලය, 
			වල්පොල, විද්‍යා නිවාස මහ පිරිවෙන 
			 
			පැවිදි වීම -  
			1985 නොවැම්බර් මස 25 වන දින 
			 
			උපාධ්‍යයන් වහන්සේ -  
			බෝබුවල නන්දසාර නාහිමි 
			 
			ආචාර්යන් වහන්සේලා -  
			කරන්දෙණියේ විමලජෝති නාහිමි, උතුරු මාගල  
			පඤ්ඤාවංශ නාහිමි, බොරලන්කඩ විමලතිස්ස නාහිමි,  
			උතුරු මාගල නන්දසිරි නාහිමි. 
			 
			උසස් අධ්‍යාපනය -  
			1991 පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළුවීම 
			1997 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ඉංගී‍්‍රසි 
			මාධ්‍යයෙන් ලබා ගැනීම ( ඕ. ඒ ) 
			කොළඹ විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳව 
			පශ්වාත් උපාධිය ලබාගැනීම. 
			කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රපති
			උපාධිය ලබා ගැනීම 
			කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග් විද්‍යා ශාස්ත්‍රපති
			උපාධිය ලබා ගැනීම 
			පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගැනීම 
			මානව හිමිකම් පිළිබඳ ආයතනයෙන් පැවැත් වූ නීතිය 
			පිළිබඳ ඩිප්ලෝමාව ලබා ගැනීම 
			 
			 
			උපසම්පදා දිනය -  
			1992 ජුලි මස 02 වන දින කළුතර උදකුක්ඛෙප
			සීමාමාලකයේ දී 
			 
			පළකළ කෘති -  
			තෙරුවන් ගුණ ඉගෙන ගනිමු - 2005 
			නිබ්බන විදීන් දිස් ලයිෂ් (මේ ජීවිතයේදීම නිවන් 
			අවබෝධ කිරීම - මැලේසියාවේ සිට සියලු රටවලට
			බෙදා හැරීම) 
			 
			විදේශ ධර්මදූත සේවය - 
			ඇමෙරිකාව, ජර්මනිය, නෙදර්ලන්තය, ඉතාලිය,
			මැලේසියාව, ඉරානය, ඩුබායි, ඉන්දියාව, සිංගප්පුරුව. 
			 
			වෙනත් -  
			කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන
			අංශයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම. 
			සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මානව විද්‍යාව
			පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම. 
			බෙල්ලන ධර්මපාල පිරිවනේ ඉංගි‍්‍රසි ගුරුවරයකු
			වශයෙන් කටයුතු කිරීම. 
			කැලණිය ගලහිටියාව ජාතික පාසලේ ඉංගි‍්‍රසි සාහිත්‍ය
			ගුරුවරයකු වශයෙන් කටයුතු කිරීම. 
			ධර්ම ප්‍රචාරක කටයුතු සඳහාම අධ්‍යාපන කටයුතු
			වලින් සහ සියලුම වෘත්තීමය කටයුතු වලින් ඉවත් වීම. 
			දීර්ඝ කාලීනව විදේශ ධර්ම ප්‍රචාරක කටයුතුවලින් බැහැර
			වීම. සිරි විමලසිරි ඉංගී‍්‍රසි දහම් පාසලේ ප්‍රධානාචාර්යය ලෙස
			කටයුතු කිරීම 
			කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී සෑම මසකම ඉරුදින පස්වරු 3 සිට පස්වරු 
			5 දක්වා ඉංගී‍්‍රසි ධර්ම දේශනා මාලාව හා භාවනා වැඩසටහන් මාලාවන් 
			පැවැත්වීම. 
			ගුවන්විදුලි රූපවාහිනී ධර්ම ප්‍රචාරක කටයුතු ඉංගී‍්‍රසි
			සිංහල මාධ්‍යයෙන් පැවැත්වීම 
			 
			 
			හේමමාලා රන්දුනු  |