|
|
පාදුක්ක වේරගල පුරාණ
ගල්ලෙන් රජ මහා විහාරයේ විහාර මන්දිරය පාදුක්ක
ඉංගිරිය පාරේ අරුක්වත්ත වේරගල පුරාණ ගල්ලෙන්
රජමහා විහාරය. වලගම්බා රාජ්‍ය සමයේ දී ඉදි වූ
බව ජනප්‍රවාදයේ කියැවෙයි. කඳු සහිත පරිසරයක්
ආශ්‍රයේ ඇති මෙම විහාස්ථානයේ ලෙන් කුටියක් තුළ
විහාර මන්දිරය ඉදිකර තිබේ. මෙහි දැක්වෙනුයේ පිවිසුම් වාහල්කඩ
සහිත එම විහාර මන්දිරයේ දර්ශනයකිනි. ගුරුගොඩ
සුමන ස්වාමීන් වහන්සේ මෙහි විහාරාධිපතිත්වය
උසුලති. ඡායාරූප
ජනක වෙත්තසිංහ |
|
|
උතුරු තලංගම
හීනටිකුඹුර පුරාණ විහාරය
ශත වර්ෂයකට වඩා පැරැණි ඉතිහාසයකට හිමිකම් කියන හීනටිකුඹුර පුරාණ
විහාරය, කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මැතිවරණ කොට්ඨාශයට අයත් උතුරු
තලංගම හීනටිකුඹුර නම් ග්‍රාමයේ පිහිටා තිබේ.
ඉතිරිය»
|
|
වප් මස පුර අටවක පෝය
වප් මස පුර අටවක පෝය
ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා
අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.
මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය. |
|
|
|
|
|
|