| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 තායිලන්තයේ 
									අයුත්‍යාහි විහන් ප්‍රා මොංකොල් බෝපිට් විහාරය
									 
									තායිලන්තයේ අයුත්‍යා හි ‘විහන් ප්‍රා මොංකොල් 
									බෝපිට්’ විහාරය සහ මුළු අයෝධ්‍යා පුරවරයම 1991 
									වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් 
									වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී. එම ඓතිහාසික විහන් ප්‍රා මොංකොල් 
									බෝපිට් විහාරස්ථානයේ ඡායාරූපයකිනි. 
									ඡායාරූපය – රුවන් තරස්වින්  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						හල්දුම්මුල්ල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය
						
			 
			ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මහත් වූ මෙහෙවරක් සළසන හල්දුම්මුල්ල ශ්‍රී 
			සුධර්මාරාම පුරාණ විහාරය ප්‍රදේශයේ ඇති වෙහෙර විහාර අතරින් කැපී පෙනෙන 
			බෞද්ධ සිද්ධස්ථානයකි. දිගු ඉතිහාසයකට නෑකම් කියන මෙම විහාරස්ථානය 
			පිහිටා ඇත්තේ කොළඹ බදුල්ල මාර්ගයේ හල්දුම්මුල්ල නගරයට ආසන්නව ය. 
			හල්දුම්මුල්ල නගරයට මීටර 150 ක් පමණ දුරින් පිහිටි මෙම විහාරය 
			හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය බල ප්‍රදේශයේ පිහිටා ඇත. 
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					බිනර අමාවක පෝය 
					
					බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර 
					භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය 
					පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.  
					 
					මීළඟ පෝය  
					ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |