දහම් දෙසුමක්
			
			 
			2600 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සීනිගම ශ්‍රී දෙවොල් දේවාලයේ භාරකාර 
			ඩී.එච්.සම්පත් විරාජ් ප්‍රසන්ජන මහතා ඇතුළු භාරකාර මණ්ඩලය , කාර්ය 
			මණ්ඩලයේ අනුග්‍රහයෙන් මේ මස 18 වැනි දින රාත්‍රි 7.30 ට දොඩම්පහල රාහුල 
			හිමිපාණන්ගේ ධර්ම දේශනයක් සීනිගම දෙවොල් දේවාල පරිශ්‍රමයේදී පැවැත්වේ. 
   |