පිහිට පතයි
ත්‍රිසිංහගම පොළොන්නරුව පාර හබරණ පදිංචි මරියාෆ්ලෝරන්ස් යන සය දරු මව
දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන නිසා කියයි. “ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව්”
වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියෙක් වේ නම්
පිහිට වන්නැයි ඉල්ලීමක් කැරේ. රංගන, 077 2434083 දුරකථන අංකයෙන්
තොරතුරු ලබා ගත හැකිය.. |