බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයෙන් බෞද්ධ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා 
			පාඨමාලාවක්
			
			 
			(පී‍්‍රතිමත් දිවියකට පූර්ණ මඟ පෙන්වීමක් සහ අමිල වෘත්තිමය අත්දැකීමක 
			සමාරම්භය)
			
			 
			කාලය අවුරුදු එකයි වේලාව සතියේ දින - සවස 04.00 සිට 06.30 
			(බ්‍රහස්පතින්දා) සිංහල මාධ්‍යය සති අන්ත - සවස 03.00 සිට 05.30 දක්වා 
			(සෙනසුරාදා) ඉංගී‍්‍රසි මාධ්‍යය ආරම්භක දින 2011.07.28 බ්‍රහස්පතින්දා, 
			2011.07.30 සෙනසුරාදා ස්ථානය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය දේශක 
			ආචාර්ය සරත් චන්ද්‍රසේකර (මනෝරෝග චිකිත්සක සහ බෞද්ධ පවුල් උපදේශක) 
			ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමයෙහි නිත්‍ය සාමාජික පාඨමාලා අධ්‍යක්‍ෂ 
			ශාස්ත්‍රපති චසිත බුලත්සිංහල වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා 
			අමතන්නැයි ඉල්ලීමක් කැරේ. 0112559602 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති 
			මන්දිරය, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත, කොළඹ 05  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					 ඇසළ පුර පසළොස්වක පෝය 
					ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 
					මස 14 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.49 ට ලබයි. 15 වන දා 
					සිකුරාදා අපර භාග 12.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 
					මස 14 වන දා බ්‍රහස්පතින්දා ය. 
					මීළඟ පෝය  
					ජූලි මස 23 වන දා සෙනසුරාදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |