2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්
ලොවටම සෙත් පැතීමේ මහ පින්කම සඳහා නිර්මාණය කරන ලද ‘ලෝක
ගෝලය’ වෙසක් දිනට පෙර දින බොරැල්ල කෝට්ටේ පාරේ, ශ්‍රී
ජයවර්ධනාරාමය වෙත රිය පෙරහරකින් පැමිණි මහනුවර නෙළුම් සුවඳ
ජාතික සංවිධානයේ සභාපති සම්පත් සමරකෝන් මහතා වෙත, මේ
සංකල්පයේ නිර්මාතෘ ප්‍රකට තාරකා විද්‍යාඥ , විද්‍යාකීර්ති
අනුර සී. පෙරේරා, මහතා විසින් භාරදෙනු ලැබූ අවස්ථාව. මෙම
උත්සවය සඳහා විජේරත්න බී. වීරසූරිය, චන්ද්‍රසේන නානායක්කාර
යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ. |