පිහිට පතයි
			
			 
			සිසු නෙත් පාදන ගුරු මෑණියන්ට ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි 
			කියති. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් පහත සඳහන් අංක 
			වලට දැනුම්දෙන මෙන් ඉල්ලීමක් කැරේ.  
			0712977648, 0718036894, 0711101165, 0362259307 වේ. 
 
			 
			 
			“ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවුරුදු 50 කට අඩු අයෙකුගෙන් ඉතා 
			හදිසියෙන් ඕනෑ කර ඇතැයි ඉල්ලීමක් කරයි.  
			රුවනි කුමාරි දිසානායක, 497/5 බී, එන්.ටී. පෙරේරා මාවත, මුල්ලේරියාව නව 
			නගරය යන ලිපිනයට හෝ දුරකථන අංකය 0777 489560 වෙත දන්වන්නැයි ඉල්ලීමක් 
			කැරේ.  |