අධි සිල් ලබති
			
			 
			ගිංතොට ගංගාතිලක මහා විහාරාධිපතිව වැඩසිට අපවත් වී වදාළ අමරපුර නිකායේ 
			අනුනායක දෙවුන්දර සිරිනන්ද නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය හා බෙලිඅත්තේ 
			සුනීත හිමියන්ගේ පැවිදි සහෝදර ද රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි 
			අපේක්‍ෂක කටුවන සෝභිත පොඩි හාමුදුරුවෝ පොසොන් මස 30 දින වල්පොල විද්‍යා 
			නිවාස පිරිවෙන් බද්ධ සීමාවේදී උපසම්පදා භූමියට පත්වෙන අතර ජූලි 01 
			ගිංතොට ගංගාතිලක විහාරයේ දී පිළිගැනීමේ උත්සවයක් සහ උන්වහන්සේගේ මංගල 
			ධර්ම දේශනය පැවැත්වීමට නියමිතය.  |