අලුත්ගම විපුලඤාණ හිමියන්ගෙන් වෙබ් අඩවියක්
			
			 
			දැඩිගමුව ශ්‍රී විපුලඤාණ දහම් නිකේතනයේ අලුත්ගම විපුලඤාණ හිමියන් 
			විසින් w.w.w.myvidarshana.org.vipulaghama 
			Daham Nikethanaya යන 
			නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. එහි ඇතුළත් දහම් කරුණු නොමිලයේ 
			පිටපත් කර ගැනීමට අවස්ථාව සලසා ඇතැයි උන්වහන්සේ පවසති.  |