 
			පැවිදි නම :- ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හිමි  
			
			 
			ගිහි නම:- ගාමිණී පතිරණ 
			 
			වැඩ වසන පන්සල:- කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය 
			 
			උපන් දිනය:- වර්ෂ 1968 මාර්තු 20 
			 
			පියා :- අකුරුගොඩ පතිරණගේ දොන් අන්දරයෙස් 
			 
			මව :- කෝට්ටවත්ත ගමගේ සෝමාවතී 
			 
			සහෝදර සහෝදරියන් :-
			සහෝදරියන් දෙදෙනෙක් පමණි. 
			 
			මූලික අධ්‍යාපනය :-
			කිරින්ද කනිෂ්ඨ විද්‍යාලය, පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය. 
			 
			පැවිදි වූ දිනය:-
			වර්ෂ 1981 ජූලි මස 16 වන දින. 
			 
			උසස් අධ්‍යාපනය :-
			ශ්‍රී ඤාණේෂ්වර විශ්ව විද්‍යාල පිරිවෙන. 
			වර්ෂ 1989 විශ්ව විද්‍යාලය අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා වර්ෂ 1992 දී 
			ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යන අංශයෙන් ශාස්ත්‍රපති 
			උපාධිය ලබා ගැනීම. 
			 
			වර්ෂ 1998 දී බෞද්ධ අධ්‍යාපනය සම්බන්ධව ආචාර්ය උපාධිය ලබා ගැනීම. 
			වර්ෂ 1990 දී ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් රාජකීය පණ්ඩිත උපාධිය ලැබීම. 
			උපාධ්‍යයන් වහන්සේ හා ආචාර්යන් වහන්සේ : කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ 
			නායක ගංගාරාම විහාරාධිපති ගලබොඩ සිරි ඤාණේෂ්වර නාහිමි. 
			 
			උපසම්පදාව :- වර්ෂ 1990 දී මහනුවර මල්වතු උපෝසථාගාර සීමා මාලකයේ දී. 
			පල කළ කෘති:- වර්ෂ 1999 දී “ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය” කෘතිය වර්ෂ 
			2002 දී “සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය පිළිබඳ විවරණයක්” කෘතිය. 
			 
			“හෙළ බොදු සිරිත් විරිත්” කෘතිය 
			වර්ෂ 2009 දී “සමාජ ගත ගැටලු හා අටලෝ දහම” 
			 
			විදේශ ධර්ම දූත සේවය :-   
			ලොව පුරා රටවල් රාශියක ධර්මය ප්‍රචාරය කිරීම. 
			 
			දහම් පාසල් :- ගංගාරාම සිරි සුමංගල දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස 
			කටයුතු කිරීම. 
			 
			සටහන - 
			හේමමාලා රන්දුනු  |