විගොඩ මුල්ගල තැබීම 20 දා
			
			 
			බෙම්මුල්ල , විගොඩ, ශ්‍රී ධර්මරාජ විහාරයේ ,ගොඩනැගීමට නියමිත අභිනව 
			චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය, බස්නාහිර 
			පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් 
			ජනවාරි 20 දා පෙරවරු 10 .43 ට යෙදෙන සුබ මොහොතින් සිදු 
			කෙරේ.විහාරාධිපති කපුහෙන්තුඩුවේ ඤාණසීහ හිමියන්ගේ අනුශාසනා පරිදි 
			පැවැත්වෙන එම අවස්ථාවට රුවන් රණතුංග , කමලා රණතුංග ලයනල් ජයසිංහ යන 
			මැති මැතිනියන්ද සහභාගි වීමට නියමිතය.  |