අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමියන්ට 
			දිගාසිරි පතා පින්කම්
			
			 
			 ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති රාජකීය 
			පණ්ඩිත සාහිත්‍යශූරී අත්තුඩාවේ සිරි රාහුල මහ නාහිමියන්ගේ 92 වන ජන්ම 
			දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා ආශිර්වාද කිරීමේ පින්කමක් 
			දික්වැල්ල දොඩම්පහළ ශ්‍රී සුභද්‍රරාමයේ දී ඉකුත් 19 වන දා පැවැත්විණි.  |