සම්බුද්ධත්ව ජයන්ති
කෙටි චිත්‍රපට උළෙලේ සජීවිකරණ අංශයට ඇරැයුමක්
වර්ෂ 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව, ආසියා
ආලෝක පදනම, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පදනම සහ
ඕ.එස්.ටී. කැඩ් පුහුණු ආයතනය එක්ව පවත්වන ජාත්‍යන්තර කෙටි චිත්‍රපට
උළෙලෙහි සජීවීකරණ කෙටි චිත්‍රපට අංශය සඳහා සහභාගි වීමට අදාළ
ක්‍ෂේත්‍රයෙහි දැනුමක්, කැමැත්තක් ඇති සියලු දෙනාට ආරාධනා කෙරේ.
ඉතිරිය»
අවබෝධය මිථ්‍යාවක් ද?
මේ පරිවර්තනය ජැක් කොන්ෆීල්ඩ්ගේ
Enlightenments මැයින් වූ
නිබන්ධනයෙකි. එය උපුටා ගන්නා ලද්දේ කැලිෆෝර්නියාවේ බර්ක්ලේහි පළ කැරෙන
Enquiring Mind සඟරාවේ 2010 කලාපයෙනි. ජැක් කොන්ෆීල්ඩ් තායිලන්තය,
ඉන්දියාව සහ මියන්මාරයේ ආශ්‍රමයන්හි බෞද්ධ භික්ෂුවක ලෙස පුහුණුව ලද්දේ
ය. ඔහු 1974 සිට අන්තර්ජාතික මට්ටමින් භාවනාව උගන්වා ඇත. රුක්
Insight Meditation Society and Spirit Rock Meditation ආයතනයේ
ආරම්භක ගුරුවරයා ය. ඔහු The Buddha is Still
Teaching මැයින් අලුතින් ම
පළ වූ කෘතිය ඇතුළු තවත් ග්‍රන්ථ බොහෝ ගණනක කර්තෘවරයා ද වෙයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දමනය කරගත යුතු සිත
ධම්ම
පදයෙහි දැක්වෙන ඉහත සඳහන් ගාථාවෙන් දැක්වෙනුයේ අපගේ සිතෙහි ඇති තත්ත්වය
හෙවත් ස්වභාවයයි. දුර ගමන් යන තනිව හැසිරෙන සිරුරක් නැති ශරීර කූඩුවෙහි
වාසය කරන සිත යමෙක් දමනය කරනවා නම් මාර බන්ධනයෙන් මිදෙන බවයි සඳහන්
වන්නේ.
ඉතිරිය»
|