කිරිමවුවරුන්ට
දානයක්
අඹන්පොල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරවාසී කාසිතොටේ ධම්මරක්ඛිත හිමියෝ තම
වියදමින් තම උපදෙසින් සැදැහැතියන් ලවා පිළියෙළ කරගත් පෝෂ්‍යදායි
අංගසම්පූර්ණ ආහාර වේලකින් කිරිමවුවරුන් සඳහා දුර්ලභ ගණයේ දානයක්
ඉකුත්දා (10) පිරිනමනු ලැබූහ.
ඉතිරිය»
විදසුන් වැඩීමේ මූලික අරමුණ
ආත්ම දෘෂ්ටි ප්‍රහාණයයි
මම සහ මගේ යැයි
අල්ලා ගැනීමේදී
කර්ම විපාකයන් විසින් ලබාදෙන
නරක ප්‍රතිඵලද තමා අයත් වේ.
දුක් විපාකයෝ අයත්වීමට ඒවාට සුදුසු
පරිසරවල මේ පංච උපාදානස්කන්ධය’
විඳින දේව දූ පුතුන් නිරයන්හි නිරි සතුන් මෙන්
සුදුසු පරිදි ස්කන්ධ පහළ කරගනී. මරණයේදී
අවිනිශ්චිත අගාධයන්ට වැටෙන්නාක් මෙන්
පිදුරු ගහක එල්ලෙන්නාක් මෙන් මේ
ආත්ම දෘෂ්ටිය විසින් ස්කන්ධයන්
පහළ කරදෙයි. එනිසා සත්වයාගේ
උත්තරීතර නිදහස වනුයේ තමා
තමාගෙන්ම ලබන
නිදහසයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සසර කතරෙන්
එතෙර වීමට නම්
ආය¸ අෂ්ඨාංගික මාර්ගය මනාව ප්‍රගුණ කර සක්කාය දිට්ඨි, විචිකිච්ඡා,
සීලබ්බත
පරාමාස යන සංයෝජන ධර්ම ප්රහාණය කළ අයට අපායගාමි ශක්තිය ප්‍රහීණ වෙනව.
ඉන්පසු එම අය කිසිවිටක සතර අපායෙ උපදින්නෙ නැහැ.
මෙයට කියනව සෝවාන් ඵලයට පත්වීම කියල.
ඉතිරිය»
|