| 
						 මහනුවර ලේවැල්ල ඓතිහාසික ගංගාරාම රාජ 
						මහා විහාස්ථානයේ අභිනව ධර්මශාලා ගොඩනැගිල්ලේ ප්‍රයෝජනය 
						සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ 
						පුද්ගලික ධන පරිත්‍යාගයෙන් පුටු තොගයක් විහාරාධිපති මල්වතු 
						විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභිත නැහිනිවෙල 
						පියදස්සි නාහිමියන් වෙත පරිත්‍යාග කළ අවස්ථාව. 
						ඡායාරූපය - බණ්ඩාර පිලවල  |