තායි ශ්‍රී ලංකා බෞද්ධ නාලිකා ඒකාබද්ධවීම සුවිශේෂී කරුණක් - සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමි
ශ්‍රී ලංකාව
හා තායිලන්තය එක්ව බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම ප්‍රචලිත කිරීම
සඳහා ඉටු කළා වූ බෞද්ධ සේවා පිළිබඳ ලංකා ශාසන ඉතිහාසය දෙස බැලූවිටදී
පිළිබිඹු වන අතර, අදටත් දෙරට අතර බැඳී ඇති රන්දම් වැල වන්නේ එය යැයි
කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියෝ පැවසූහ.
ඉතිරිය»
විද්‍යාත්මක චින්තනය සහ බෞද්ධ දර්ශනය
ශ්‍රී සම්බුද්ධ
දේශනාව නවීන විද්‍යාත්මක චින්තනය සමග තුලනාත්මකව අධ්‍යයනය කිරීමට අද
බොහෝ දෙනා පි‍්‍රය කරති. එම පෙළඹවීම තුළින් ප්‍රකට වන එක් කරුණක් නම්
විද්‍යාත්මක චින්තනය සමග බුදුසමයේ ඇතැම් දාර්ශනික සංකල්ප හා පවතින
සැබැඳියාව යි. එහෙත් ආරම්භයේ දීම අවධාරණය කළ යුතු කරුණක් නම් සමතාවන්
මෙන් ම විෂමතාවන්ද විද්‍යාමන වන බවයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අටමහා කුසලයට මග
කියන චීවර මාසය
පොහොයෙන් ආරම්භ වන්නේ චීවර මාසයයි. එය භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා
යන සිවුවනක් පිරිසගේ පින් වැඩෙන කාල සීමාවකි. වස් සමාදන් වූ භික්ෂූන්
වහන්සේ මහා පවාරණය සිදු කරන්නේ වප් පොහොය දිනයේ ය. වප් අව පෑළවිය දින
පටන් ඉල්පුර පසළොස්වක පොහොය දක්වා කාල සීමාව තුළ පෙර වස් සමාදන් වූ
භික්ෂූන් වහන්සේට කඨින චීවරයක් ලැබීමේ හැකියාව පවතී.
ඉතිරිය»
|