බුදුපුත් මවුපිය උපහාර උළෙල
යුද ගැටුම් පැවැති සමයේ ත්‍රස්තවාදී තර්ජනවලට නිර්භීතව මුහුණ දෙමින්
උතුරු නැගෙනහිර විහාරස්ථානවල වැඩවිසූ භික්ෂූන් වහන්සේලාගේ මවුපියන්
අගැයීමේ වැඩපිළිවෙලක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත
සැකසෙයි.
ඉතිරිය»
පුරාණ භාරතයේ පුදබිම්
බුදුරජාණන් වහන්සේ
ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ සාරානාත් පුදබිම
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ “ ධම්ම චක්ක පවත්තන සූත්‍රය
“ පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළේ ඉසිපතනාරාම පුද බිමේදීය.
බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වූ පුද බිම් අතරේ තුන්වන පුද බිම වන්නේ
ඉසිපතනාරාම යයි. බුදු දහමේ නිජබිම, ලෙසින් සැලකෙන්නේද මෙම පූජා
භූමියයි. මේ පුද බිමෙහි බුද්ධ කාලයේදී බොහෝ ආගමික ගොඩනැගිලි තිබුණි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දුරුකළ යුතු
පස්පව්
බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම තිරසරව
පවතින්නේ පංචසීල ප්‍රතිපත්ති පදනම මත පිහිටා
ක්‍රියාකිරීමෙන් නිසා විශේෂයෙන් බෞද්ධයන් පංචපාප කර්මයන්ගේ
ආදීනව සමාජ සිද්ධාන්ත අනුව වටහාගෙන පංචසීල ප්‍රතිපත්තිය ආරක්ෂා කළයුතු
බව අවධාරණයෙන් මතක් කරන්නේ් කෝටි සංඛ්‍යාත ජනතාවගෙන්
ස්වල්ප දෙනෙකුගේ පංච දුශ්චරිත විෂමාචාරය නිසාම
සකල ජන සමාජයට වන අයහපත නිසා ය.
ඉතිරිය»
|