ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ
ගුණ සමරු උත්සව දඹදිව දී
මහාබෝධි සමාගමේ නිර්මාතෘ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 146 වන ජන්ම
දිනය ඉතා උසස් අන්දමින් දඹදිව සියලුම බෞද්ධ සිද්ධස්ථානයන්හි සිදුකිරීමට
ඉන්දීය මහාබෝධි සමාගමේ මහාලේකම් භාරතයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය
දොඩම්ගොඩ රේවත නා හිමියන්ගේ ප්‍රධාන අනුශාසනා පරිදි සංවිධානය කර ඇත.
ඉතිරිය» බෞද්ධ ආර්ථික පිළිවෙත කුමක් ද?
විරාගීව හැසිරෙන වීතරාගීන් හැර සියල්ලටම සමාජය හා නොගැටී ජීවත් වීම
අසීරුය. බුදු දහම විරාගී දර්ශනයක් මත පදනම් වුව ද දෙලොව දියුණුව සදහා ම
කරුණු දක්වන දහමකි. පුද්ගලයාගේ මෙලොව දියුණුව සදහා ධනය උපයා ආර්ථික
දියුණුවක් ලැබිය යුතු බව පිළිගනී. එසේම මෙලොව ජීවිතය සුඛිත මුදිත කර
ගැනීමට ධනය මූලික අවශ්යතාවයකැයි බුදු දහමින් පෙන්වා දේ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
වැරැදි සෙවීමේ අදහසින් බණ ඇසීම උපාසක පරිහානිය
යි
පෙර බෞද්ධයාට උපාසක
යන නාමය භාවිත වී ඇතිබව ද පෙනේ.
බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදුන අය ඉල්ලා සිටිනුයේ... ‘උපාසකං මං
භගවා ධාරේතු අජ්ජතග්ගේ පාණුපේත සරණං ගතන්ති’ ‘භාග්‍යවතුන් වහන්ස! අද
පටන් දිවි ඇති තෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සලකන සේක්වා යි
යනුවෙනි.
ඉතිරිය»
|