තල්පිටියේ පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ ශ්‍රී දළදා පූජෝත්සවය
වාද්දුව තල්පිටිය පුරාණ දළදාවත්ත මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වාගෙන
එන ශ්‍රී දළදා පූජෝත්සවය 77 වන වරටත් ඉතා උත්කර්ෂවත් අන්දමින්
සැප්තැම්බර් 12 වනදා සිට ආරම්භ වි සතියක් පුරා පැවැත්වේ.
ඉතිරිය»
ඉපැරැණි බෞද්ධ සතවරම් දේව සංකල්පය
වුදිගින් පැමිණි වරම් රජවරු සතරදෙන (චතූහිදිසාහි චත්තාරො මහාරාජානො)
මුලින් ඉන්ද්‍රනීලමානික්‍යමය (ඉන්දනීලමණිමයෙ - ඉඳුනිල්මිණිමුවා) පාත්‍ර
සතරක් පිළිගැන්වූ නමුත් එය පූර්ව බුදුසිරිත් බලා ප්‍රතික්ෂේප කළ හෙයින්
දෙවනුව මුංවන් පැහැ ඇති ශෛලමය පාත්‍ර (මුග්ගවණ්ණසෙලමයෙ - මුගුවන් පැහැ
ඇති සෙල්මුවා) සතරක් පිළිගැන් වූ පසුව ඔවුන්ට අනුකම්පා පිණිස සතර ම
එකක් කර තථාගතයන් වහන්සේ විසින් පිළිගන්නා ලද බව ජාතකට්ඨකථාවේ (77
පිටුව) ද අමාවතුරේ (33 පිටුව) ද පූජාවලියේ (206 පිටුව) ද කියැවේ.
ඉන්පසුව බුදුපියාණන් වහන්සේ පරිහරණය කරන ලද්දේ එම ශෛලමය පාත්‍රය යි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සැබෑ උපාසකත්වය
සිහිය,
බුද්ධිය,
ප්‍රඥාව සමඟින්
ක්‍රියාකළ යුතු ය.
සැබෑ උපාසකත්වය.
එය කාරණා පහක්
හේතු කොටගෙන
විස්තර
කර ඇත.
ඉතිරිය»
|