|
ධර්ම දේශනාව: පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය
යම් කිසිවකු
විසින් යමක් අල්ලා ගනු ලැබුවේ ද එය උපාදානයයි. එසේ නම් පංච
උපාදානස්කන්ධය කියන්නේ තණ්හා සහගත සිතක් අල්ලා ගනු ලබන යම්
කිසි ධර්මයක් විය යුතුය. සත්වයාගේ මරණයේදී ඔහුගේ ඕලාරික
ශරීරය මෙහි අත් හැර යන ගමන් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ
යන උපාදානස්කන්ධ පටිච්ඡ සමුප්පන්නව ගමන් කරනවා. ඒ
උපාදානස්කන්ධ පහයි සත්වයාග් මෙලොව හා පරලොව අතර සම්බන්ධය
ගෙනියන්නේ.
ඉතිරිය»
|
|
ඇසළ අව අටවක පෝය
ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා
අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය. |
|
|
|
|
|
|