|
ධර්ම දේශනාව: සම්මා සම්බුදු ගුණ
ශාක්‍ය මූනීන්ද්‍ර භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ නම් වූ උතුමන් වහන්සේ පහළවීම නිසා අප
කවුරුත් හරිම වාසනාවන්තයි.ඒ බුදු සසුනේ පිළිවෙත් පුරන්න
භාග්‍යය ලැබූූ අප හරිම වාසනාවන්තයි. ඒ බුදුපියාණන් වහන්සේ ගැන සිතන්න
හොඳ වාසනාවන් සිතක් අපි ලැබුවා. ඒ බුදු ගුණ බුදු බණ අහන්න වාසනාවත්
දෙසවන් පත් ලැබුණා. බුදු ගුණයට දෝත නඟා වඳින්න වාසනාවන් දෑතක්
ලැබුණා. සියලු කායික මානසික දුක් වේදනා සංහිඳුවා ගන්නට සසර දුක් නිමා
කරන්නට බුදු ගුණ බුදු බණ ඔස්සෙ මහා පිහිටක් අපට ලැබුණා.
ඉතිරිය»
|
|
පොසොන් පුර අටවක
පොසොන් පුර අටවක පෝය ජූනි මස 18 වන සිකුරාදා අපරභාග 11.04 ට
ලබයි. 19 වන සෙනසුරාදා අපරභාග 08.59 දක්වා පෝය පවතී. සිල්
සමාදන්වීම ජූනි 19 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
ජූනි 25 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|