|
සිංහල අවුරුද්දේ බොදු සබැඳියාව
සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි. මෙහිදී අවුරුදු චාරිත්‍ර සමඟ
බුදුදහමේ හා හින්දු දහමේ ඇති සම්බන්ධතා එහි කැපී පෙනෙන සිද්ධි කීපයක්
පිළිබඳ සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි. ආර්යයන් සංචාරක එඬේර ගෝත්‍රයක්
ලෙස මධ්‍යම ආසියාවේ දැනට අවුරුදු පන්දහසකට පමණ පෙර ජීවත්ව ඇත.
ඉතිරිය»
|
|
බක් අමාවක පෝය
බක් අමාවක පෝය අප්‍රේල් 13
වන දා අපර භාග 05.11 ට ලබයි. 14 වන දා බදාදා අපරභාග 05. 58
දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 13 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය අප්‍රේල් 21 වනදා බදාදාය. |
|
|
|
|
|
|