සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය
ධර්මාචාර්ය විභාගය සමත්
දහම් පාසල් ගුරු විස්තර ඉල්ලයි
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක
සභාවේ දී හා අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති
සාකච්ඡාවල දී කලක සිට කරුණු දැක්වීමේ ප්‍රතිඵල වශයෙන් බෞද්ධ ධර්මාචාර්ය
විභාගය සමත් දහම් පාසල් ගුරුවරුන් රජයේ පාසල්වල බුද්ධ ධර්මය විෂය
ඉගැන්වීම සඳහා ගුරුවරුන් වශයෙන් බඳවා ගැනීමට 2010 පෙබරවාරි 17 දින
පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.
ඉතිරිය»
ජාත්‍යන්තර කීර්තියට පත්
ජාතික නාමල් උයන
ජාත්‍යන්තර කීර්තියට පත් ජාතික නාමල් උයන 1991 මාර්තු 28 දින මෙලොව
එළිය දකින විට එය මේ තරමට විශ්ව කීර්තියට ලෝක ප්‍රසිද්ධියට පත්වන්නක්
යැයි කිසිවකු විශ්වාස නොකරන්නට ඇත. අපේ රටේ කලින් කලට විවිධ දේ බිහිවන
එළිදකින වේගයටත් වඩා වේගයෙන් ජනතා සිත් සතන්වලින් ඒවා ඈත් වී යන අයුරු
අපි අත්දැක ඇත්තෙමු. පරිසර හිතකාමී වනවාසී රාහුල හිමියන් විසින් ලෝකයාට
හඳුන්වා දුන් ජාතික නාමල් උයනටත් ඒ ඉරණම ම අත්වනු ඇතැයි ඇතමෙකු එදා
සිතුවාට කිසිදු සැකයක් නැත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ආර්ය උපෝසථ සීලය
අභිධ්‍යා හෙවත් විෂම
ලෝභය
සිත කිලිටි කරන බැවින් චිත්ත
උපක් ලේශයකි.
මෙය මුලෝච්ඡින්න
කිරීමට මූලික
ආධාරකයක් වන්නේ උපෝසථ සීලයයි. ව්‍යාපාදය
හෙවත් නව විධ ආඝාත
වස්තුවෙන් සිත දූෂණය වීම
මහාකාරුණික මෛත්‍රී මූර්ති බුදුරජාණන් වහන්සේගේ
ලොවුතුරු ගුණ සිහි
කිරීමෙන් සන්තානයෙන්
බැහැර වේ.
ඉතිරිය»
|