අත්තිඩියේ ධර්ම ශ්‍රී නා හිමි
ගුණ සමරු පින්කම
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන සංඝනායක සිරි පැරකුම්බා පිරිවෙන්
විහාරාධිපතිව වැඩවිසූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ
සභාවේ වත්තපටිපාදක ධූරය ඉසිලූ අත්තිඩියේ ධර්මශ්‍රී නායක ස්වාමීන්
වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම මාර්තු මස 18, 19 දිනවල කොටුබැම්ම පාරේ
ධර්මාශ්‍රම විහාරස්ථානයේදී ද, 20, 21 ඇතුල්කෝට්ටේ සිරි පැරකුම්බා
පිරිවෙනේ දී ද සිදු කෙරේ.
ඉතිරිය»
සකි සද පෙනේ සමනොළ ගල නැගෙනහිර
සමනළ කන්ද පැරැණි වංශ
කතාවල නම් කිහිපයකින් දැක්වේ. ඒ , ලංකා පබ්බත, රෝහණ
පබ්බත, සහ සුමන ගිර යනුවෙනි. හින්දුන් ශිව නඩි පාදම්, දේව ශිව නඩි
සිවම්බලි පාදම් සහ
සිවම්ඔලි යනුවෙන්ද,මුස්ලිම්හු පබාග මලෙයි, පාවුඩ මලෙයි, බබා ද මලෙයි සහ
අර් රවුර් නමින්ද කතෝලික බැතිමත්හු ඇඩම්ස් පීක් ආදම්ගේ පා සටහන යන නම්
වලින්ද හැඳින්වූහ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
පව් කරන්නාගේ
සතුරා ඔහුම ය
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
චරන්ති බාලා දුම්මෙධා
අමිත්තෙනෙ’ව අත්තනා
කරොනතා පාපකං කම්මං
යං හොති කටුකප්ඵලං
ඉහත සඳහන් ගාථාව ධම්මපදයේ බාලවග්ගයට අයත් හත්වන ගාථාවයි. මෙය
බුදුපියාණන් වහන්සේ රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨරෝගියකු අරබයා දේශනා
කළසේක. මෙහි සරල අදහස වන්නේ අනුවණ දෙලොව යහපත නොදන්නා මෝඩයෝ කටුක
විපාකගෙන දෙන පව්කම්කරමින් තමාටම සතුරුව තම ආත්මභාවය සමග හැසිරෙත්.
ඉතිරිය»
|