උයන්වත්තේ ඤාණාලෝක නා හිමි
ගුණ සමරුව
කැලණිය වේවැල්දූව ශ්‍රී ඤාණවිමලාරාමාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන අධිකරණ
සංඝනායක ආචාර්ය උයන්වත්තේ ඤාණාලෝක නාහිමියන් අපවත් වී මෙම 26 දාට
තෙමසක් සපිරේ.
ඉතිරිය»
කොළඹ නවම් මහ පෙරහර
තුනුරුවන්ට කෙරෙන පුදපූජාවක් ලෙසින් ඇරඹුණු
මෙම පෙරහර සැරියුත් - මුගලන් දෙනමගේ
පදවි ප්‍රාප්තියද සිහිපත් කෙරේ. නවම් මහා පෙරහර ආරම්භ
කරන කාලය තුළ කොළඹ නගරයේ කිසිදු ආගමික
පෙරහරක් නොතිබුණු අතර, මෙවැනි ශක්තිමත් සංස්කෘතික
ප්‍රබෝධයක් ඇතිවන ක්‍රියාවලියක ආරම්භය
සියලු දෙනාගේ ප්‍රශංසාවටත් අමන්දානන්දයටත් හේතුවිය.
නවම් මහා පෙරහර සියලු කලා නිර්මාණයන්ගේ් එකතුවකි.
උඩරට පහතරට වශයෙන් ලංකාවේ විවිධ පළාත්වල
කලාකරුවන්ගේ කලා ශක්‍යතාවයන් විදහා පෙන්වන
තෝතැන්නක් ලෙස ද මෙම
පෙරහර නම්කළ හැකිය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සම්මා සම්බුද්ධ ගුණය
පංච විධ ඤෙය්‍ය මණ්ඩලය,
එනම් සංඛාර, විකාර, ලක්ඛණ, පඤ්ඤත්ති,
නිබ්බාණ ස්වයංභූඥානයෙන් පරෝපකාර රහිතව
සර්වප්‍රකාරයෙන්ම අවබෝධ කළ හෙයින්
සම්මා සම්බුද්ධ නම් වන සේක.
සියලු කෙලෙස් මරුන් පරදා බුද්ධගයා බෝධි මණ්ඩලයේදී දුක්ඛ, සමුදය, නිරෝධ
මාර්ග යන චතුරාය¸ සත්‍ය ධර්මයන්
ආය¸ අෂ්ඨාංගික මාර්ගයෙන්, මැදුම් පිළිවෙතින්
අවබෝධකර උතුම් වූ නිර්වාණ ධාතුවට පැමිණි
උත්තමයින් වහන්සේ සම්මා සම්බුද්ධ
නම් වන සේක.
ඉතිරිය»
|