දොළොස් මහ පිරිත් පින්කමේ සමාප්තිය හා තුන් දහස් නමක් විෂයෙහි
පිරිනැමෙන
සංඝගත දක්‍ෂිණාව 28 වන දා
අනුරාධපුර ඓතිහාසික මහමෙව්නා උයනේ පිහිටි රුවන්වැලි චෛත්‍ය රාජයාණන්
වහන්සේ අබියසදී, දෙදහස් නමයේ දුරුතු මස පුර පසළොස්වක් පොහෝ දින
(2009.01.10) ආරම්භ කරන ලද දොළොස්මහේ පරිත්‍රාණ ධර්මදේශනය මහා සංඝරත්නය
විසින් අඛණ්ඩව සජ්ඣායනා කිරීමෙන් අනතුරුව 2010 පෙබරවාරි 28 දින අලුයම
සමාප්ත කිරීමට නියමිතව ඇත.
ඉතිරිය»
උඩරට අමරපුර මහා නිකායේ මහෝපාධ්‍යාය තනතුර සහිත අභිනව අනු නායක පදවි
ප්‍රාප්ත
හරන්කහව හේනේගම ශ්‍රී සංඝානන්ද පරිවේණාධ්‍යක්ෂ, සාහිත්‍යාචාර්ය, රාජකීය
පණ්ඩිත
අත්තරගම වජිරජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
උඩරට අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය රාජකීය
පණ්ඩිත, ග්‍රන්ථ විශාරද තෙරිපැහැ සෝමානන්ද මහා නාහිමියන් ප්‍රධාන
විනයවාදිනී කාරක මහා සංඝ සභාව මගින් මහෝපාධ්‍යාය තනතුර සහිත උඩරට
අමරපුර මහා නිකායේ අනුනායක පදවිය හේනේගම ශ්‍රී සංඝානන්ද පරිවේණාධ්‍යක්ෂ
සාහිත්‍යාචාර්ය රාජකීය පණ්ඩිත අත්තරගම වජිරජෝති ප්‍රධාන සංඝනායක
හිමියන් වෙත පිරිනමා ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සැදැහැ සිත
ගෙනෙන සෙත
අපමණ මානව සමාජය තුළින් යමෙකු සුවිශේෂ වන්නේ ඔහු තුළ කුමන හෝ ගුණ දහමක්
විද්‍යමාන වන නිසා ය. සීලය, සමාධිය, ප්‍රඥාව ක්‍රියාකාරීත්වයෙන් ප්‍රකට
වන්නාට සමාජයේ යන යන තැන ගරු බුහුමන් වැඳුම් පිදුම් ලැබෙන්නේ ය.
ඉතිරිය»
|