බෞද්ධයා රූපවාහිනියේ
උඳුවප් පොහොය විකාශය
ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට
බෞද්ධයා රූපවාහිනියේ උඳුවප් පොහොය විකාශය කොළඹ 07 සම්බෝධි විහාර සදහම්
මැදුරේ සිට.... අලුයම 05.00 ට කිරි ආහාර පූජාව සමඟින් විකාශය ආරම්භ වේ.
පෝදා පෙරවරු 05.00 – 7.00 සීලසමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා
අනුශාසනාව මෙහෙයවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත
දරණාගම කුසලධම්ම නාහිමිපාණෝ, 7.00 – 7.30 බුද්ධානුස්සති භාවනාව
මෙහෙයවීම මහරගම පදුම හිමි, 8.00 – 9.00 ධර්ම දේශනය මෙහෙයවීම, බොරැල්ලේ
අතුල නාහිමි, 10.00 – 11.00 දම්සභා මණ්ඩපය මෙහෙයවීම, ශාස්ත්‍රපති
පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමිපාණෝ, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ
ගිහි අනුශාසක හිටපු අගවිනිසුරු ධුරන්දර සරත් එන් සිල්වා මහතා, 11.00 –
11.30 සම්බුදු පූජාවමහරගම පදුම හිමි, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත
දරණාගම කුසලධම්ම නාහිමි, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ ගිහි
අනුශාසක හිටපු අගවිනිසුරු ධුරන්දර සරත් එන්. සිල්වා මහතා, පස්වරු 12.30
– 01.00 රණවිරුවන්ට කෘත්‍රිම පාද පිරිනැමීම, මරණයට කැප වූ ගවයින්
නිදහස් කිරීම හා රෝද පුටු ප්‍රදානය තන්තිරිමලේ ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයේ දී මාධ්‍ය සද්කාරය, ‘බෞද්ධයා නාලිකාවෙන්’ 01.00 – 02.00 ධර්ම
දේශනාව, පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 02.00 – 03.00 ධර්ම දේශනය
ඇමරිකාවේ ප්‍රධාන සංඝනායකව වල්පොල පියනන්ද නාහිමි, 03.30 – 05.00
සද්ධර්ම වර්ෂා සූත්‍ර සජ්ඣායනය හා සාකච්ඡාව මෙහෙයවීම, ශාස්ත්‍රපති
පූජ්‍ය පණ්ඩිත දරණාගම කුසලධම් නා හිමි ගලිගමුවේ, ඥාණදීප හිමි, දොඩංදූවේ
සිරිකර හිමි, 05.00 – 06.00 අසූමහා ශ්‍රාවක පූජාව හා සිල් පවාරණය
මෙහෙයවීම, පිළියන්දල ශාන්තී විහාරයේ විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි
හිමි. |