අනුරපුර දී පින්කමක් 20 -21
“සුදුවතින් සැරසෙමු , සුදු මල් පූජා
කරමු , කළගුණ සළකමු “ යන තේමාව පසුබිම් කරගෙන සැප්තැම්බර්
20 -21 දිනවලදී අනුරාධපුර ජය ශ්රී මහා බෝ සමිඳුන් අබියසදී
සහ ස්වර්ණමාලි මහ සෑ රදුන් අබියස දී පින්කමක් පැවැත්වේ.
ඉතිරිය»
මා ඇසුරු කළ ධර්මපාලතුමා
2009
සැප්තැම්බර් මස 17 දිනට යෙදී තිබුණූ අනගාරික ධර්මපාලතුමාගේ
145 වන ජන්ම දිනය නිමිත්තෙනි.
මේ රටේ ජාතික ආගමික සංස්කෘතික
ප්රබෝධයෙහි ලා උත්කෘෂ්ඨ මෙහෙයක් කළ, පසු ගිය අඳුරු යුගයේ
දී ලංකාවේ උපන් වීරයින් අතරින් අප විසින් උසස් කොට සලකනු
ලබන තැනැත්තා නම් අනගාරික ධර්මපාලතුමාය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ලොව උතුම් සරණ
බුදුන් දහම් සඟුන් යන තෙරුවන්
මගේ එකම පිහිටාධාරය වේ.
එබැවින් ජීවිතාවසානය දක්වා
සරණයාම නිසා ජීවිතා’ශාව
සරලවන අතර මානසික
සහනය ලැබීමෙන්
ශාරීරික සුවතාවය ප්රීතිය භෞතික
සම්පත් වර්ධනයද වන්නේය.
ඉතිරිය»
|